දේශනාකාරයා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “යෙරුසලමේ ජීවත් වූ වෙන කිසිම කෙනෙකුට වඩා මම ප්‍රඥාව අත් කරගෙන සිටිමි.+ මාගේ සිත තුළ ප්‍රඥාවද දැනුමද නොඅඩුව තිබේ”+ යයි මම මටම කියාගතිමි.+
16 “යෙරුසලමේ ජීවත් වූ වෙන කිසිම කෙනෙකුට වඩා මම ප්‍රඥාව අත් කරගෙන සිටිමි.+ මාගේ සිත තුළ ප්‍රඥාවද දැනුමද නොඅඩුව තිබේ”+ යයි මම මටම කියාගතිමි.+