ද්විතීය කතාව 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබත් ඔබේ පවුලේ සියලුදෙනාත් ඒ ස්ථානයට ගොස් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ කා බී+ ඔබ කරන සෑම වැඩක් ගැනම ප්‍රීති විය යුතුයි.+ මන්ද ඒ සියල්ල භුක්ති විඳින්න ඔබට හැකි වෙන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද නිසයි. දේශනාකාරයා 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය එයයි.
7 ඔබත් ඔබේ පවුලේ සියලුදෙනාත් ඒ ස්ථානයට ගොස් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ කා බී+ ඔබ කරන සෑම වැඩක් ගැනම ප්‍රීති විය යුතුයි.+ මන්ද ඒ සියල්ල භුක්ති විඳින්න ඔබට හැකි වෙන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද නිසයි.
18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය එයයි.