දේශනාකාරයා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ප්‍රඥාවන්තයාගේ මුඛයෙන් නික්මෙන්නේ ප්‍රිය වචනයි.+ එහෙත් අඥානයාගේ වචන ඔහුගේම විනාශයට හේතු වෙයි.+