ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 අපි යටත් කරගත්ත දේශයේ තිබූ වටිනා දේවල් එකතු කරගනිද්දී ෂීනාර් දේශයේ+ සෑදූ වටිනා, ලස්සන ඇඳුමක්ද රිදී ෂෙකෙල්* දෙසීයක්ද ෂෙකෙල් පනහක් බර රත්තරන් පොල්ලක්ද තිබුණා. මට ඒවා දැක්කාම+ ආස හිතුණා.+ ඒ නිසා මම ඒවා අරගෙන+ මගේ කූඩාරම ඇතුළේ වළක් හාරා සඟවා තැබුවා. බඩුවලට යටින් මම මුදල් සැඟෙව්වා.”+

  • එස්තර් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 තමාගේ වත්පොහොසත්කම ගැනද+ තමාට සිටින බොහෝ පුත්‍රයන් ගැනද+ රජු අන් සියලු අධිපතීන්ට හා සේවකයන්ට වඩා උසස් තනතුරක් දී තමාව ගෞරවයට පත් කළ ආකාරය ගැනද+ ඔවුන් සමඟ පුරසාරම් දෙඩීය.

  • හිතෝපදේශ 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද?+ ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.+

  • 1 යොහන් 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න