හිතෝපදේශ 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අයුතු ලෙස වස්තු රැස් කරන අය ක්‍රියා කරන්නේද එලෙසමය.+ නමුත් අවසානයේදී එය ඔවුන්ගේම විනාශයට මඟ පාදයි.+ හිතෝපදේශ 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+ හිතෝපදේශ 11:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 තම වස්තුව කෙරෙහි විශ්වාසය තබන්නාට අත් වන්නේ විනාශයයි.+ එහෙත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් මෙන් වෙයි.+ ලූක් 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තමාගේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙනවා වෙනුවට+ තමාගේ සැප පහසුව සඳහා වස්තු රැස් කරගන්නා තැනැත්තාට සිදු වන්නෙත් ඒ දේමයි.” යාකොබ් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ රන්ද රිදීද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඉතුරු වී තිබෙන්නේ මලකඩ පමණි. ඒ මලකඩ ඔබ කළ දේට විරුද්ධව සාක්ෂියක් වන අතර එය ඔබේ ශරීරයද කා දමනු ඇත. ඇත්තෙන්ම ඔබ අවසාන කාලය සඳහා+ රැස් කර තිබෙන්නේ+ ගින්දර පමණි.+
19 අයුතු ලෙස වස්තු රැස් කරන අය ක්‍රියා කරන්නේද එලෙසමය.+ නමුත් අවසානයේදී එය ඔවුන්ගේම විනාශයට මඟ පාදයි.+
24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+
28 තම වස්තුව කෙරෙහි විශ්වාසය තබන්නාට අත් වන්නේ විනාශයයි.+ එහෙත් ධර්මිෂ්ඨයා සරුවට වැඩෙන ගස් වැල් මෙන් වෙයි.+
21 තමාගේ ජීවිතයේ මුල් තැන දෙවිට දෙනවා වෙනුවට+ තමාගේ සැප පහසුව සඳහා වස්තු රැස් කරගන්නා තැනැත්තාට සිදු වන්නෙත් ඒ දේමයි.”
3 ඔබේ රන්ද රිදීද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ඉතුරු වී තිබෙන්නේ මලකඩ පමණි. ඒ මලකඩ ඔබ කළ දේට විරුද්ධව සාක්ෂියක් වන අතර එය ඔබේ ශරීරයද කා දමනු ඇත. ඇත්තෙන්ම ඔබ අවසාන කාලය සඳහා+ රැස් කර තිබෙන්නේ+ ගින්දර පමණි.+