රෝම 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+ රෝම 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එසේවුවත් ආදම්ගේ කාලයේ සිට මෝසෙස්ගේ කාලය දක්වා මරණය රජකම් කළේය.+ ආදම් කළ පාපයට සමාන පව්කාර ක්‍රියා නොකළ අයට පවා මරණය උරුම විය.+ ඒ ආදම්, පැමිණෙන්න සිටි තැනැත්තාට යම් සමානකමක් දැරුවේය.+
12 එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+
14 එසේවුවත් ආදම්ගේ කාලයේ සිට මෝසෙස්ගේ කාලය දක්වා මරණය රජකම් කළේය.+ ආදම් කළ පාපයට සමාන පව්කාර ක්‍රියා නොකළ අයට පවා මරණය උරුම විය.+ ඒ ආදම්, පැමිණෙන්න සිටි තැනැත්තාට යම් සමානකමක් දැරුවේය.+