ගීතාවලිය 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දුෂ්ටයෝ+ එනම්, දෙවිව අමතක කරන සියලු ජාතීහු+මිනී වළට යති.+ ගීතාවලිය 52:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්. හිතෝපදේශ 14:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+ යෙසායා 28:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ මරණය සමඟ කළ ගිවිසුම අහෝසි වෙයි.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගැනීමෙන් පසු ඔබ දුටු දර්ශනය ඉටු වෙන්නේ නැත.+ ජලගැල්ම පැමිණෙන විට+ ඔබත් ඊට හසු වී ගසාගෙන යන්නහුය.+
5 එබැවින් නැවත කිසිදා නැඟී සිටීමට නොහැකි වන සේ දෙවි ඔබව බිමට හෙළන්නේය.+ඔබේ කූඩාරමෙන් ඔබව ඇද දමන්නේය.+ඔහු ඔබව ජීවතුන් අතරින් උදුරා දමන්නේය.+ සීලාහ්.
32 දුෂ්ටයාගේ නපුරු ක්‍රියාවන් නිසා ඔහුව පහත් කරනු ලැබේ.+ එහෙත් ධර්මිෂ්ඨයාගේ විශ්වාසවන්තකම ඔහුට ආරක්ෂාවකි.+
18 ඔබ මරණය සමඟ කළ ගිවිසුම අහෝසි වෙයි.+ මිනී වළ සමඟ අත්වැල් බැඳගැනීමෙන් පසු ඔබ දුටු දර්ශනය ඉටු වෙන්නේ නැත.+ ජලගැල්ම පැමිණෙන විට+ ඔබත් ඊට හසු වී ගසාගෙන යන්නහුය.+