ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 8:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+

  • 1 සාමුවෙල් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එබැවින් ඔහු ඔවුන්ට කතා කර මෙසේ කීවේය.+ “පුතාලා මේ විදිහට හැසිරෙන්නේ ඇයි?+ ඔබ කරන නරක දේවල් ගැන මට හැමෝම ඇවිත් කියනවා.+

  • ගීතාවලිය 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.+

      පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ” කියා ඔහු සිතන්නේය.+

  • යෙසායා 26:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් දුෂ්ටයාට කොතරම් කරුණාව දැක්වුවත් ඔහු කිසිදා ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත.+ ප්‍රතිපත්තිගරුක අය වෙසෙන දේශයේදී පවා ඔහු අයුතු ලෙස කටයුතු කරන නිසා+ යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න ඔහුට නොහැකිය.+

  • මතෙව් 24:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 “නමුත් යම් විටක දුෂ්ට දාසයා, ‘මගේ ස්වාමියා ප්‍රමාද වෙනවා’+ කියා සිතින්+ කියාගෙන,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න