ගණන් කතාව 32:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් ඔබ එලෙස ක්‍රියා නොකළොත් යෙහෝවා දෙවි ඔබව පව්කාරයන් හැටියට ගණන් ගනියි.+ එම පාපයට ඔබට කවදා හරි වන්දි ගෙවන්න සිදු වෙන බව අමතක කරන්න එපා.+ යෝබ් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දුෂ්ටයාගේ පහන නිවී යන්නේය.+ඔහු ගින්නක් දැල්වූවත් එයින් ආලෝකයක් නොනික්මෙයි. ගීතාවලිය 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය.+සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.+ ගීතාවලිය 37:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+ යෙසායා 57:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දුෂ්ටයා කිසිවිටෙක සමාදානය අද්දකින්නේ නැත”+ යයි මාගේ දෙවි කියන්නේය. මතෙව් 25:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 ඔවුන්ට හිමි වන්නේ සදාකාල මරණයයි.+ නමුත් ධර්මිෂ්ඨයන්ට සදාකාල ජීවනය හිමි වෙයි.”+ 2 පේතෘස් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අල්ලාගත් පසු මරා දැමීමට පමණක් උපන්, කිසි හැඟීමක් දැනීමක් නැති තිරිසනුන්ට ඒ මිනිසුන් සමානය. ඔවුන් නින්දාසහගතව කතා කරන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති දේවල් ගැනය.+ එලෙස ඔවුන් අනුගමනය කරන විනාශකාරී පිළිවෙත නිසා ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.
23 නමුත් ඔබ එලෙස ක්‍රියා නොකළොත් යෙහෝවා දෙවි ඔබව පව්කාරයන් හැටියට ගණන් ගනියි.+ එම පාපයට ඔබට කවදා හරි වන්දි ගෙවන්න සිදු වෙන බව අමතක කරන්න එපා.+
5 යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය.+සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය.+
12 අල්ලාගත් පසු මරා දැමීමට පමණක් උපන්, කිසි හැඟීමක් දැනීමක් නැති තිරිසනුන්ට ඒ මිනිසුන් සමානය. ඔවුන් නින්දාසහගතව කතා කරන්නේ ඔවුන්ට කිසි අවබෝධයක් නැති දේවල් ගැනය.+ එලෙස ඔවුන් අනුගමනය කරන විනාශකාරී පිළිවෙත නිසා ඔවුන්ට අත් වන්නේ විනාශය පමණි.