ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 21:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 දුෂ්ටයන් කිසි කරදරයක් නොමැතිව ජීවත් වන්නේ මන්ද?+

      ඔවුහු ධන සම්පත් රැස් කරගනිමින් බලවත් වී දිගු කලක් ජීවත් වන්නෝය.+

  • යෝබ් 21:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කිසිම දෙයකින් අඩුවක් නොමැතිව

      නිදහසේ ජීවිතය භුක්ති විඳිමින් සිටියදී මිය යන අයෙක් සිටියි.+

  • දේශනාකාරයා 8:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ කෙසේනමුත්, දුෂ්ටයන් ශුද්ධ නුවරට+ ඇතුල් වූ ආකාරයත් එතැනින් පිටත්ව යන ආකාරයත් ඔවුන්ව තැන්පත්+ කරනු ලැබූ ආකාරයත් මම දුටුවෙමි. ඔවුන් ඒ නුවරේ දුෂ්ට ලෙස හැසිරුණත් එහි වැසියන්ට ඔවුන්ව අමතක වී ගිය බවත් මම දුටුවෙමි.+ මෙයද ඉතා නිෂ්ඵල දෙයකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න