උත්පත්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ උත්පත්ති 47:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මම මැරුණාට පස්සේ ඔබ මාව ඊජිප්තුවෙන් පිටතට ගෙනිහින් මගේ පියවරුන්ගේ+ සොහොනේ මාව තැන්පත් කරන්න.”+ යෝසෙප් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඔබ කියන විදිහටම කරන්නම්.” රෝම 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+
19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+
30 මම මැරුණාට පස්සේ ඔබ මාව ඊජිප්තුවෙන් පිටතට ගෙනිහින් මගේ පියවරුන්ගේ+ සොහොනේ මාව තැන්පත් කරන්න.”+ යෝසෙප් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “මම ඔබ කියන විදිහටම කරන්නම්.”
12 එක් මිනිසෙකු+ පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය* ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.+ සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.+