ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 88:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මරණ නින්දේ සැතපී සිටින්නන් ඉදිරියේ ඔබ පුදුමසහගත දේ කරන්නෙහිද?+

      මිය ගිය අය නැඟිට+

      ඔබට ප්‍රශංසා කරයිද?+ සීලාහ්.

  • ගීතාවලිය 115:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මිය ගිය අය යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නේ නැත.+

      මරණ නින්දේ සැතපී සිටින්නෝ ඔහුට ප්‍රශංසාව ගෙනෙන්නේ නැත.+

  • ගීතාවලිය 146:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔවුහු අවසන් හුස්ම හෙළූ* පසු+ නැවත දූවිල්ලට හැරී යන්නෝය.+

      ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.+

  • යෙසායා 38:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මිනී වළෙහි සිට ඔබට ප්‍රශංසා කළ හැක්කේ කාටද?+ මිය ගිය අයට ඔබේ ගුණ වර්ණනා කළ හැකිද?+

      මිය ගිය කෙනෙකුට ඔබේ විශ්වාසවන්තකම සිහි කරමින් ඔබ කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකිද?+

  • යොහන් 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දේවල් පැවසූ පසු ඔහු ඔවුන්ට මෙසේද කීවේය. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න