ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජය ගන්නා+ තැනැත්තාට එලෙස සුදු වස්ත්‍ර පළඳවනු ලැබේ.+ මම ඔහුගේ නම ජීවන ලියවිල්ලෙන් කිසි ලෙසකින්වත් මකා නොදමන්නෙමි.+ මාගේ පියාණන්+ ඉදිරියෙහිත් ඔහුගේ දූතයන් ඉදිරියෙහිත්+ ඒ තැනැත්තාගේ නාමය පිළිගන්නා බව ප්‍රකාශ කරන්නෙමි.

  • එළිදරව් 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “මාගේ ස්වාමීනි, එය දන්නේ ඔබයි” කියා මම වහාම පිළිතුරු දුන්නෙමි. එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔවුන් මහත් පීඩාවෙන් බේරී එන අයයි.+ ඔවුන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ+ බැටළු පැටවාගේ රුධිරයෙනි.+

  • එළිදරව් 19:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න