දේශනාකාරයා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ නුවරේ දුප්පත් මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු දුප්පතෙකු වුවද ඉතා ප්‍රඥාවන්තය. ඔහු තම ප්‍රඥාව යොදා ඒ නුවර විපතෙන් ගැලෙව්වේය.+ එහෙත් පසුව ඒ දුප්පත් මිනිසාව සියලුදෙනාම අමතක කළෝය.+
15 ඒ නුවරේ දුප්පත් මනුෂ්‍යයෙක් සිටියේය. ඔහු දුප්පතෙකු වුවද ඉතා ප්‍රඥාවන්තය. ඔහු තම ප්‍රඥාව යොදා ඒ නුවර විපතෙන් ගැලෙව්වේය.+ එහෙත් පසුව ඒ දුප්පත් මිනිසාව සියලුදෙනාම අමතක කළෝය.+