9 උන් යන්නේ කොයි පැත්තටද කියා බලාගෙන ඉන්න. ගිවිසුම් පෙට්ටිය අයිති ප්‍රදේශය වන බෙත්-ෂෙමෙෂ්+ වෙත යන මාර්ගයේ උන් ගමන් කළොත් මේ මහත් විපත ගෙනාවේ ඔවුන්ගේ දෙවියන් බව ස්ථිරයි. නමුත් උන් වෙන මාර්ගයක ගමන් කළොත් අපිට පහර දුන්නේ ඔහු නෙවෙයි කියලා අපිට දැනගන්න පුළුවන්. ඒක ඉබේ සිද්ධ වුණ විපතක්.”+