ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 20:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ ස්ත්‍රිය එවෙලේම සෙනඟ ළඟට ගොස් ඔවුන් සමඟ බුද්ධිමත් ලෙස කතා කළාය.+ ඉන්පසු ඔවුහු බික්‍රිගේ පුත්‍රයා වන ෂෙබාගේ හිස කපා යෝවාබ් දෙසට වීසි කළෝය. එවිට යෝවාබ් හොරණෑව පිඹ+ සෙනඟ විසුරුවාහැරියේය. සෙනඟ තම තමාගේ නිවසට හැරී ගියෝය. යෝවාබ්ද යෙරුසලමෙහි සිටි රජු ළඟට ගියේය.

  • දේශනාකාරයා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මුදල ආරක්ෂාවක්+ වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි.+ නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න