ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 40:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 නමුත් කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාට යෝසෙප්ව අමතක විය.+

  • ගීතාවලිය 31:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අන් අයගේ මතකයෙන් ගිලිහුණු මිය ගිය තැනැත්තෙකු මෙන් මාවද අමතක වී ගියේය.+

      මම බිඳුණු භාජනයක් මෙන් වුණෙමි.+

  • දේශනාකාරයා 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඉර යට සිදු වන සියල්ල ගැන මම නැවත කල්පනා කළෙමි. වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති.+ බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත.+ ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි.+ බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි.+ මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි.+ මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න