ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිංහාසන ශාලාවට එහා පැත්තේ තිබූ මළුවේ+ රජුගේ මාලිගාව ගොඩනඟා තිබිණ. රජුගේ මාලිගාවද සිංහාසන ශාලාව හා සමානව ගොඩනඟා තිබිණ. සලමොන් රජ තමා විවාහ කරගත් පාරාවෝගේ දියණියටත්+ ඒ ශාලාව හා සමාන ගෘහයක් ගොඩනැඟුවේය.

  • 1 රාජාවලිය 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සලමොන් රජ, ගෙෂෙර් සහ පහළ බෙත්-හෝරොන්+ නම් නුවරවල් නැවත ගොඩනැඟුවේය.

  • 2 ලේකම් 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සලමොන් රජ මිශ්‍ර කළ රනින් විශාල පලිස් දෙසියයක් සෑදෙව්වේය.+ ඒ එක් පලිහක් සඳහා ෂෙකෙල් හයසියයක රන් භාවිත කෙරිණ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න