ද්විතීය කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දේශයේදී කා බී සතුටින් සිට ලස්සන ගෙවල් දොරවල් සාදාගෙන ඒවායේ පදිංචි වීමට ඔබට හැකි වෙයි.+ 1 රාජාවලිය 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජුට තම මාලිගාව සෑදීමට අවුරුදු දහතුනක් ගත විය.+ ගීතාවලිය 49:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+
11 තම ගෙවල් දොරවල් සදාකාලයටම තබාගැනීම ඔවුන්ගේ පැතුමය.+තම කූඩාරම් පරම්පරාවෙන් පරම්පරාවට තබාගැනීමත් ඔවුන්ගේ ආශාවය.+එබැවින් ඔවුහු තම ඉඩකඩම්වලට තමන්ගේම නම් තබා ඇත.+