1 රාජාවලිය 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යූදා+ සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+ සලමොන්ගේ ගීතිකාව 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “බාල්-හාමොන්හි සලමොන් රජුට අයිති මිදිවත්තක් තිබුණේය.+ ඔහු ඒ මිදිවත්ත රැකවලුන්ට භාර දුන්නේය.+ එයින් ලැබෙන පලදාව වෙනුවෙන් ඔවුන් එක් එක් කෙනා රජුට රිදී ෂෙකෙල් දහසක් ගෙව්වෝය.
25 යූදා+ සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+
11 “බාල්-හාමොන්හි සලමොන් රජුට අයිති මිදිවත්තක් තිබුණේය.+ ඔහු ඒ මිදිවත්ත රැකවලුන්ට භාර දුන්නේය.+ එයින් ලැබෙන පලදාව වෙනුවෙන් ඔවුන් එක් එක් කෙනා රජුට රිදී ෂෙකෙල් දහසක් ගෙව්වෝය.