ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මනාලිය අයිති වන්නේ මනාලයාටයි.+ නමුත් අසලින් සිටින මනාලයාගේ මිත්‍රයා ඔහුගේ හඬ අසා මහත් සේ ප්‍රීති වෙයි. මමත් දැන් ප්‍රීතියෙන් පිරී සිටින්නේ ඒ නිසයි.+

  • එළිදරව් 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඉන්පසු අවසන් පීඩා හතෙන් පිරුණු බඳුන් හත ඇතුව සිටි දේවදූතයන් හත්දෙනාගෙන් එක් කෙනෙක්+ ඇවිත් මට මෙසේ පැවසුවේය. “මෙතැනට එන්න. බැටළු පැටවාගේ භාර්යාව වන මනාලියව මම ඔබට පෙන්වන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න