ද්විතීය කතාව 3:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 දෙවියනි, යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන ඒ සරුසාර දේශයටත්+ එහි සුන්දර කඳුකරයටත්+ ලෙබනොන්+ දේශයටත් යන්න මටත් අවස්ථාවක් දෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.’
25 දෙවියනි, යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන ඒ සරුසාර දේශයටත්+ එහි සුන්දර කඳුකරයටත්+ ලෙබනොන්+ දේශයටත් යන්න මටත් අවස්ථාවක් දෙන්න කියා මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.’