ද්විතීය කතාව 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 (සීදොන් වැසියන් හෙර්මොන් කන්ද හැඳින්වූයේ සිරියොන්+ ලෙසයි. අමෝරිවරුන් එය හැඳින්වූයේ සෙනීර්+ ලෙසයි.)