සලමොන්ගේ ගීතිකාව 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “මා රජු සමඟ හිඳගෙන සිටියත් මගේ සුවඳ විලවුන්වල+ සුවඳ විහිදී ගියේ+ මගේ පෙම්වතා වෙතටය.