සලමොන්ගේ ගීතිකාව 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “යෙරුසලමේ ළඳුනේ,+ ඔබට මගේ පෙම්වතාව හමු වුණොත්+ ආදරය නිසා මගේ සවිය හීන වී ඇති බව ඔහුට කියන්න.+ ඔබ නොවරදවාම ඔහුට එසේ පවසන බවට මට දිවුරා පොරොන්දු වන්න.”+
8 “යෙරුසලමේ ළඳුනේ,+ ඔබට මගේ පෙම්වතාව හමු වුණොත්+ ආදරය නිසා මගේ සවිය හීන වී ඇති බව ඔහුට කියන්න.+ ඔබ නොවරදවාම ඔහුට එසේ පවසන බවට මට දිවුරා පොරොන්දු වන්න.”+