1 රාජාවලිය 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු යෙරොබොවම් රජුගේ බිරිඳ එතැනින් පිටත්ව තිර්ෂා නගරයට+ ගියාය. ඇය තම නිවසේ දොරකඩට ළං වෙත්ම දරුවා මිය ගියේය.
17 ඉන්පසු යෙරොබොවම් රජුගේ බිරිඳ එතැනින් පිටත්ව තිර්ෂා නගරයට+ ගියාය. ඇය තම නිවසේ දොරකඩට ළං වෙත්ම දරුවා මිය ගියේය.