සලමොන්ගේ ගීතිකාව 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “මාගේ පෙම්වතිය,+ ඔබ මොන තරම් ප්‍රියකරුද! ඔබ කොතරම් රූමත් ළඳක්ද! ඔබේ දෙනුවන් පරෙවියෙකුගේ දෙනෙත් මෙන් කාන්තිමත්ය.”+ සලමොන්ගේ ගීතිකාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මාගේ සොහොයුරිය,+ මාගේ මනාලිය,+ ඔබේ එක බැල්මකින් මගේ හද සලිත විය.+ ඔබේ ගෙල පැළඳි මාලය දුටු පමණින් මගේ හද ගැස්ම වැඩි විය. සලමොන්ගේ ගීතිකාව 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ ගෙල+ ඇත්දළින් නිමැවූ කුලුනක් මෙනි. ඔබේ දෙනුවන්+ හෙෂ්බොන් නගරයේ+ බාත්-රබ්බිම් දොරටුව අසල පිහිටි පොකුණු මෙනි. ඔබේ නාසය දමස්කය දෙසට මුහුණ ලා තිබෙන ලෙබනොන්හි ටැඹ මෙනි.
15 “මාගේ පෙම්වතිය,+ ඔබ මොන තරම් ප්‍රියකරුද! ඔබ කොතරම් රූමත් ළඳක්ද! ඔබේ දෙනුවන් පරෙවියෙකුගේ දෙනෙත් මෙන් කාන්තිමත්ය.”+
9 මාගේ සොහොයුරිය,+ මාගේ මනාලිය,+ ඔබේ එක බැල්මකින් මගේ හද සලිත විය.+ ඔබේ ගෙල පැළඳි මාලය දුටු පමණින් මගේ හද ගැස්ම වැඩි විය.
4 ඔබේ ගෙල+ ඇත්දළින් නිමැවූ කුලුනක් මෙනි. ඔබේ දෙනුවන්+ හෙෂ්බොන් නගරයේ+ බාත්-රබ්බිම් දොරටුව අසල පිහිටි පොකුණු මෙනි. ඔබේ නාසය දමස්කය දෙසට මුහුණ ලා තිබෙන ලෙබනොන්හි ටැඹ මෙනි.