ද්විතීය කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි ඔබව ගෙන යන්නේ ඉතා සරුසාර දේශයකටයි.+ කඳුකරයෙන්ද නිම්නවලින්ද දිය උල්පත් මතු වෙන ඒ දේශය, ඇළදොළ ගංගාවලින් ගහන වූ දේශයක්.+
7 යෙහෝවා දෙවි ඔබව ගෙන යන්නේ ඉතා සරුසාර දේශයකටයි.+ කඳුකරයෙන්ද නිම්නවලින්ද දිය උල්පත් මතු වෙන ඒ දේශය, ඇළදොළ ගංගාවලින් ගහන වූ දේශයක්.+