සලමොන්ගේ ගීතිකාව 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අපි හිමිදිරි උදෑසන නැඟිට, මිදිවතු බලන්න යමු. මිදිවැල් දලු ලා+ මල් පිපී+ ඇද්දැයි බැලීමටත් දෙළුම් ගස්වල මල් පීදී+ ඇද්දැයි බැලීමටත් අපි එහි යමු. එහිදී මම ආදර වදන් පවසමින් මගේ ආදරය ඔබට පෙන්වන්නෙමි.+
12 අපි හිමිදිරි උදෑසන නැඟිට, මිදිවතු බලන්න යමු. මිදිවැල් දලු ලා+ මල් පිපී+ ඇද්දැයි බැලීමටත් දෙළුම් ගස්වල මල් පීදී+ ඇද්දැයි බැලීමටත් අපි එහි යමු. එහිදී මම ආදර වදන් පවසමින් මගේ ආදරය ඔබට පෙන්වන්නෙමි.+