සලමොන්ගේ ගීතිකාව 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කඩා හැළෙන කෙස් කලඹ ඔබේ දෙකොපුල් හැඩ කරයි. ඔබ පැළඳි මුතු මාලය ඔබේ ගෙල සරසවයි.+