හිතෝපදේශ 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇය කෑම සඳහා සතුන් මැරීමට සැලසුම් කර වයින් මිශ්‍රණයක්ද සාදා ඇත. එපමණක්ද නොව ඇය කෑම මේසයද පිළියෙල කර ඇත.+ සලමොන්ගේ ගීතිකාව 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට හොඳ නරක කියා දුන් මගේම මව්ගේ නිවසටද බියක් සැකක් නැතුව මට ඔබව රැගෙන යා හැක.+ එහිදී නැවුම් දෙළුම් පානයක්ද අනර්ඝ වයින්ද+ මම ඔබට පිළිගන්වන්නෙමි.
2 ඇය කෑම සඳහා සතුන් මැරීමට සැලසුම් කර වයින් මිශ්‍රණයක්ද සාදා ඇත. එපමණක්ද නොව ඇය කෑම මේසයද පිළියෙල කර ඇත.+
2 මට හොඳ නරක කියා දුන් මගේම මව්ගේ නිවසටද බියක් සැකක් නැතුව මට ඔබව රැගෙන යා හැක.+ එහිදී නැවුම් දෙළුම් පානයක්ද අනර්ඝ වයින්ද+ මම ඔබට පිළිගන්වන්නෙමි.