ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 8:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මොර්දෙකයි නිල් පැහැති රෙදිවලින් හා ලිනන් රෙදිවලින් නිමැවූ රාජ වස්ත්‍රයක්ද+ රත්නිල් පැහැගැන්වූ+ ලොම්වලින් නිමැවූ අනර්ඝ සළුවක්ද+ රන් ඔටුන්නක්ද පැළඳ, රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවරෙහි වැසියෝ ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+

  • සලමොන්ගේ ගීතිකාව 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහි කණු රිදීය. ආධාරක කොටස් රන්ය. එහි ආසනය රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් නිමවා තිබුණි. එහි ඇතුළත අලංකාරවත් කළේ යෙරුසලමේ ළඳුන් විසින්ය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න