ද්විතීය කතාව 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා ගස් හා දෙළුම් ගස්වලින්ද+ තෙල් නිපදවීමට අවශ්‍ය ඔලීව ගස්වලින්ද සපිරි ඒ දේශයේ පැණිද ඇති තරම් තිබෙනවා.+ සලමොන්ගේ ගීතිකාව 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මම කජු ගස්* උයනට ගියෙමි.+ නිම්නයේ ඇති ගස්වල මල් පොහොට්ටු පිපී ඇද්දැයි බැලීමටත්+ මිදිවැල දලු ලා, දෙළුම් ගස්වල මල් පීදී ඇද්දැයි බැලීමටත්+ මම ගියෙමි.
8 තිරිඟු, බාර්ලි, මිදිවැල්, අත්තික්කා ගස් හා දෙළුම් ගස්වලින්ද+ තෙල් නිපදවීමට අවශ්‍ය ඔලීව ගස්වලින්ද සපිරි ඒ දේශයේ පැණිද ඇති තරම් තිබෙනවා.+
11 “මම කජු ගස්* උයනට ගියෙමි.+ නිම්නයේ ඇති ගස්වල මල් පොහොට්ටු පිපී ඇද්දැයි බැලීමටත්+ මිදිවැල දලු ලා, දෙළුම් ගස්වල මල් පීදී ඇද්දැයි බැලීමටත්+ මම ගියෙමි.