සලමොන්ගේ ගීතිකාව 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 උතුරු සුළඟ, අවදි වන්න. දකුණු සුළඟ,+ හමා එන්න. ඇවිත් මගේ උයන සිපගෙන+ එහි සුවඳ දසත විහිදුවන්න.” “මාගේ පෙම්වත, ඔබට හිමි උයනට ඇවිත් එහි පල භුක්ති විඳින්න!”
16 උතුරු සුළඟ, අවදි වන්න. දකුණු සුළඟ,+ හමා එන්න. ඇවිත් මගේ උයන සිපගෙන+ එහි සුවඳ දසත විහිදුවන්න.” “මාගේ පෙම්වත, ඔබට හිමි උයනට ඇවිත් එහි පල භුක්ති විඳින්න!”