යොහන් 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට මරියා ඉතා මිල අධික, පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල්+ රාත්තලක්* ගෙන, එය යේසුස්ගේ පාදවල ආලේප කර ඇගේ හිසකෙස්වලින් ඔහුගේ පාද පිස දැමුවාය.+ ඒ තෙල්වල සුවඳ මුළු නිවසම පුරාම විහිදී ගියේය.
3 එවිට මරියා ඉතා මිල අධික, පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල්+ රාත්තලක්* ගෙන, එය යේසුස්ගේ පාදවල ආලේප කර ඇගේ හිසකෙස්වලින් ඔහුගේ පාද පිස දැමුවාය.+ ඒ තෙල්වල සුවඳ මුළු නිවසම පුරාම විහිදී ගියේය.