යොහන් 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ.+ රෝම 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු මා වෙනුවෙන් බොහෝ අනතුරුවලට මුහුණ දී ඇත.+ ඇත්තෙන්ම මා පමණක් නොව විවිධ ජාතීන්ට අයත් සභා බොහොමයක් ඔවුන්ට ස්තුතිවන්ත වෙති.+ එෆීස 5:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.+ ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.+ එළිදරව් 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුහු බැටළු පැටවාගේ රුධිරය නිසාද+ තමන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද+ ඔහුව පරාජය කර ජය ගත්තේය.+ ඔවුන් මරණයේ අබියසට පවා පැමිණියත් තම ජීවිත රැකගැනීමට ඔවුන් ක්‍රියා කළේ නැත.+
4 ඔවුහු මා වෙනුවෙන් බොහෝ අනතුරුවලට මුහුණ දී ඇත.+ ඇත්තෙන්ම මා පමණක් නොව විවිධ ජාතීන්ට අයත් සභා බොහොමයක් ඔවුන්ට ස්තුතිවන්ත වෙති.+
25 ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න.+ ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන් අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න.+
11 ඔවුහු බැටළු පැටවාගේ රුධිරය නිසාද+ තමන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද+ ඔහුව පරාජය කර ජය ගත්තේය.+ ඔවුන් මරණයේ අබියසට පවා පැමිණියත් තම ජීවිත රැකගැනීමට ඔවුන් ක්‍රියා කළේ නැත.+