ගීතාවලිය 89:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි,+ඔබ මෙන් ශක්තිමත් කෙනෙක් තවත් සිටීද?+යෙහෝවා දෙවියනි, ඔබ සැමවිටම විශ්වාසවන්තය.+ ගීතාවලිය 118:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රකාශ කරන පිණිස+මම දිගටම ජීවත් වන්නෙමි.+ යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.” 1 යොහන් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එකිනෙකාට ප්‍රේම නොකරන තැනැත්තා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයයි.*+
8 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවියනි,+ඔබ මෙන් ශක්තිමත් කෙනෙක් තවත් සිටීද?+යෙහෝවා දෙවියනි, ඔබ සැමවිටම විශ්වාසවන්තය.+
2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”