ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 33:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය.+

      පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය.+

  • යෙසායා 28:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මේ දැනමුතුකම් ලැබී තිබෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගෙන්ය.+ ඔහු සෑම දෙයක්ම සාර්ථකව ඉටු කරන දෙවි කෙනෙකි. ඔහුගේ අරමුණු විස්මිතය.+

  • හෙබ්‍රෙව් 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එලෙසම දෙවි තමන් කළ පොරොන්දුව දිවුරුමක් මගින් සහතික කළේය. එසේ කළේ තම පොරොන්දුවට උරුමකම් කියන අයට+ තම අරමුණ වෙනස් නොවන බව+ වඩාත් පැහැදිලිව තහවුරු කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න