ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා දෙවි යහපත්ය. අවංකය.+

      ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේය.+

  • යෙසායා 54:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+

  • මීකා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

  • යොහන් 7:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යේසුස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්.+

  • ක්‍රියා 10:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඉතින් වහාම ඔබව කැඳවාගෙන එන්න මම මිනිසුන් කිහිපදෙනෙකුව යැව්වා. ඔබ මෙහි පැමිණීම ගැන මට සතුටුයි. දැන් දෙවි ඉදිරියෙහි මෙහි රැස්ව සිටින අපි සියලුදෙනාම සූදානම් වී සිටින්නේ යෙහෝවා දෙවි ඔබට අණ කළ සියල්ල ඇසීමටයි.”+

  • 1 තෙසලෝනික 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 සහෝදර ප්‍රේමය+ ගැන ඔබට ලියන්න අවශ්‍යතාවක් නැත. මන්ද එකිනෙකාට ප්‍රේම කරන්න කියා+ දෙවි ඔබට උගන්වා තිබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න