ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හොෂෙයා 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘මිනී වළෙන්+ හා මරණයෙන් මුදවාගන්නේ මමය.+ මරණය, ගෝනුස්සෙකු මෙන් අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?+ මිනී වළ, විනාශයට පමුණුවන ඔබ කොතැනද?+ එහෙත් එෆ්‍රායිම්ට මම අනුකම්පා නොකරන්නෙමි.’+

  • 1 කොරින්ති 15:54
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 54 එසේ දිරා යන ශරීරයකින් සිටින ඒ තැනැත්තා කිසිදා දිරා නොයන කෙනෙකු බවට පත් වන විටත් මිය යනසුලු ඒ තැනැත්තා අමරණීය කෙනෙකු බවට පත් වන විටත්, “මරණය+ සදහටම ගිල දමනු ලබන්නේය”+ කියා ලියා තිබෙන දේ ඉටු වේ.

  • 2 තිමෝති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ කරුණාව අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් පෙනී සිටි අවස්ථාවේදී+ ඉතා පැහැදිලිව දැකගත හැකි විය. මරණය නැති කර දැමූ ඔහු,+ ශුභාරංචිය මාර්ගයෙන්+ අපට ජීවනය+ හා කිසිදා දිරා නොයන ස්වභාවයක් හිමි වන ආකාරය+ හෙළි කර ඇත.+

  • හෙබ්‍රෙව් 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එලෙසම මරණයට බියෙන්+ තම ජීවිත කාලය පුරාම වහලුන් ලෙස සිටි සියලුදෙනාව නිදහස් කිරීමටද+ ඔහු ක්‍රියා කළේය.+

  • එළිදරව් 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඉන්පසු මරණය+ සහ මිනී වළ ගිනිවිලට+ හෙළනු ලැබුවේය. ඒ ගිනිවිලෙන් නියෝජනය වන්නේ දෙවෙනි මරණයයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න