නික්මයාම 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි, මෝසෙස්ට මෙසේද කීවේය. “මා යෙහෝවා දෙවිය.+ ගීතාවලිය 97:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මුළු පොළොවටම ස්වාමීන් වන යෙහෝවා දෙවි ඉදිරියේ+කඳු, ඉටි මෙන් දිය වී ගියේය.+ ශෙපනියා 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යටහත්පහත්, නිහතමානී අය පමණක් ඔබ අතරේ ඉතුරු වන්නෝය.+ ඔවුහු යෙහෝවා යන මාගේ නාමය තම රැකවරණය කරගන්නෝය.+
12 යටහත්පහත්, නිහතමානී අය පමණක් ඔබ අතරේ ඉතුරු වන්නෝය.+ ඔවුහු යෙහෝවා යන මාගේ නාමය තම රැකවරණය කරගන්නෝය.+