ගීතාවලිය 119:165 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 165 ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක්* අද්දකිනු ඇත.+පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.+ යෙසායා 54:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සියලු දරුවන්ට+ යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි.+ ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත.+ යොහන් 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා. රෝම 15:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 සමාදානය ලබා දෙන දෙවි ඔබ සියලුදෙනා සමඟ වේවා!+ ආමෙන්. ෆිලිප්පි 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය+ අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත්+ මනසටත් ආරක්ෂාවක් වේ. 2 පේතෘස් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම මගින්+ ඔබට මහත් කරුණාව හා සමාදානය වැඩි වැඩියෙන් ලැබේවා!+
27 මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා.
7 එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය+ අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත්+ මනසටත් ආරක්ෂාවක් වේ.
2 දෙවි හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීම මගින්+ ඔබට මහත් කරුණාව හා සමාදානය වැඩි වැඩියෙන් ලැබේවා!+