යෙසායා 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “එසේනම්, මගේ සෙනඟ වෙතට ගොස් මෙසේ කියන්න. ‘ජනයෙනි, ඔබ හැමදාම අසාගෙන සිටියත් කිසිවිටෙක තේරුම්ගන්නේ නැත. ඔබ දුටුවත් දකින දේ වටහාගන්නේ නැත.’+
9 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “එසේනම්, මගේ සෙනඟ වෙතට ගොස් මෙසේ කියන්න. ‘ජනයෙනි, ඔබ හැමදාම අසාගෙන සිටියත් කිසිවිටෙක තේරුම්ගන්නේ නැත. ඔබ දුටුවත් දකින දේ වටහාගන්නේ නැත.’+