යොෂුවා 23:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+ 2 තිමෝති 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය.+ ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය”+ සහ “යෙහෝවා දෙවිගේ නාමය+ සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි”+ යන්නය.
7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+
19 නමුත් දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය.+ ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය”+ සහ “යෙහෝවා දෙවිගේ නාමය+ සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි”+ යන්නය.