ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හොෂෙයා 13:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘මිනී වළෙන්+ හා මරණයෙන් මුදවාගන්නේ මමය.+ මරණය, ගෝනුස්සෙකු මෙන් අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?+ මිනී වළ, විනාශයට පමුණුවන ඔබ කොතැනද?+ එහෙත් එෆ්‍රායිම්ට මම අනුකම්පා නොකරන්නෙමි.’+

  • යොහන් 5:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඒ කාලයේදී යහපත් දේ කරන අය ජීවනය සඳහා නැවත නැඟිටීමක්+ ලබන අතර පිළිකුල් දේවල් කරන අය විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්+ ලබනවා.

  • ක්‍රියා 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ධර්මිෂ්ඨ අය+ වගේම අධර්මිෂ්ඨ අයත්+ නැවත නැඟිටින බව+ මට විශ්වාසයි.+ දෙවි ඒ දේ කරන බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා. මට විතරක් නොවෙයි මෙහි සිටින සියලුදෙනාටත් ඒ බලාපොරොත්තුව තිබෙනවා.

  • 1 කොරින්ති 15:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම ආදම් නිසා සියලුදෙනාම මිය යති.+ නමුත් ක්‍රිස්තුස් නිසා සියලුදෙනාටම ජීවනය ලැබේ.+

  • එළිදරව් 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසුව මිය ගිය සියලු තරාතිරම්වල අය+ සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය.+ මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න