උත්පත්ති 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+ දානියෙල් 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 භූමියේ සැතපී සිටින බොහෝදෙනෙක් නැඟිටින්නෝය.+ නැඟිට එන සමහරෙකුට සදාකාල ජීවනය ලැබෙන්නේය.+ එහෙත් නැඟිට එන තවත් සමහරෙකු නින්දාවට පත් වන අතර ඔවුන්ව සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනු ලබන්නේය.+
19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+
2 භූමියේ සැතපී සිටින බොහෝදෙනෙක් නැඟිටින්නෝය.+ නැඟිට එන සමහරෙකුට සදාකාල ජීවනය ලැබෙන්නේය.+ එහෙත් නැඟිට එන තවත් සමහරෙකු නින්දාවට පත් වන අතර ඔවුන්ව සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනු ලබන්නේය.+