39 එතැන සිටි එක් තැනැත්තෙක් පලා කඩන්න කෙතට ගියේය.+ එහිදී ඔහු වැලක ගෙඩි වර්ගයක් තිබෙනවා දැක තමාගේ වස්ත්‍රයට එකතු කරගත හැකි ප්‍රමාණයක් කඩාගත්තේය. ඉන්පසු ඔහු පැමිණ ඒවා කපා කෑම පිසින භාජනයට දැමුවේය. නමුත් ඒවා කුමන ගෙඩි වර්ගයක්දැයි කිසිවෙක් දැන සිටියේ නැත.