ගීතාවලිය 85:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ උදහස සම්පූර්ණයෙන්ම ඔවුන් පිට වැගිරීමෙන් ඔබ වැළකුණෙහිය.+ඔබේ දැවෙන කෝපය ඔබ මැඩපවත්වා ගත්තෙහිය.+ ගීතාවලිය 103:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අප අතින් සිදු වන වැරදි ඔහු සැමදා මතකයේ තබාගන්නේ නැත.+ඔහු සදහටම අප සමඟ අමනාපයෙන් සිටින්නේද නැත.+ යෙසායා 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.
12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.