ලූක් 6:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි.+ උදාහරණයකට, මිනිසුන් කටු ගස්වලින් අත්තික්කා ගෙඩි කඩාගන්නේවත් කටු පඳුරකින් මිදිපොකුරු කපාගන්නේවත් නැහැ.+
44 ගසක පලවලින් එය මොන වගේ ගසක්ද කියා දැනගත හැකියි.+ උදාහරණයකට, මිනිසුන් කටු ගස්වලින් අත්තික්කා ගෙඩි කඩාගන්නේවත් කටු පඳුරකින් මිදිපොකුරු කපාගන්නේවත් නැහැ.+