ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “මා ඔවුන් වෙනුවෙන් කරන දේ නිසා ඔවුහු තම මුවින් මට ප්‍රශංසාව පූජාවක් මෙන් ඔප්පු කරති.*+ මම දුර ඈත සිටින තැනැත්තාවද ළඟ සිටින තැනැත්තාවද සුව කර+ ඔවුන්ට නිමක් නැති සමාදානය ලබා දෙමි”+ යයි යෙහෝවා දෙවි පවසන්නේය.

  • එසකියෙල් 34:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+

  • හොෂෙයා 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+

  • රෝම 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 අප තුළ තිබෙන විශ්වාසය පදනම් කරගෙන+ අපව දැන් ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර තිබෙන නිසා අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි දෙවි සමඟ සමාදානය භුක්ති විඳිමු.+

  • 2 කොරින්ති 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒ සේවය මගින් ප්‍රකාශ කරන්නේ මිනිස් වර්ගයා+ කළ වැරදිවලට දඬුවම් නොදී+ තමන් සමඟ සමාදාන වීමට+ දෙවි ක්‍රිස්තුස් මාර්ගයෙන්+ මඟ උදා කර දී ඇති බවය. එම සමාදාන වීමේ පණිවිඩය+ දෙවි භාර දුන්නේ අපටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න